Monday, May 3, 2010

My new pic - April 2010


1 comment:

  1. මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ..
    දොළක් වගේ හැඩකාරවූ ළඳේ..
    සුළං වගේ සුවදායකයි ළඳේ..
    ගලක් වගේ හිත ගල්වෙලා ඔබේ..

    ඔබ හින්දයි මා ජීවත් වුනේ..
    පෙම හින්දයි මා හෙම්බත් වුනේ..
    හිත කැඩිලා කැබලි වෙලා..
    කසළ ගොඩේ කුන් වීලා..

    එනතුරු මා මග බලමින් සිටිමි..
    නිරතුරු මා දින ගනිමින් හිඳිමි..
    හඬනු එපා තැලෙනු එපා..
    රෑ බෝ වී එන්න එපා..

    ReplyDelete